About

ආයුබෝවන්!

මේ ශ්‍රීශානු විසින් “සිංහල බ්ලොග් මැරතන්” දිවීම සඳහා වෙන්කරගත් බ්ලොග් ඉඩකඩයි. 2008 වසරේ අප්‍රේල් මස 18 වැනිදා රාත්‍රී 8 පටන් පුරා පැය 24ක්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරන සිංහල බ්ලොග් මැරතන් එක දිවෙයි.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය – http://www.sinhalabloggers.com/

Published on April 16, 2008 at 7:13 am Leave a Comment

The URI to TrackBack this entry is: http://srishanumarathon.wordpress.com/about/trackback/

RSS feed for comments on this post.

Leave a Comment